නෙහෙමියා 4:8
නෙහෙමියා 4:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුහු සියල්ලෝ එක් ව යෙරුසලමට එරෙහිව සටන් කරන්නට ඒමටත්, ඊට එරෙහිව වියවුලක් හටගන්වන්නටත් කුමන්ත්රණ කළහ.
බෙදාගන්න
නෙහෙමියා 4 කියවන්නනෙහෙමියා 4:8 Sinhala Revised Old Version (SROV)
ඔවුන් සියල්ලෝම යෙරුසලමට විරුද්ධව යුද්ධකර එහි වියවුලක් හටගන්වන්ට එක්ව කුමන්ත්රණයකළෝය.
බෙදාගන්න
නෙහෙමියා 4 කියවන්නනෙහෙමියා 4:8 Sinhala New Revised Version (NRSV)
ඔව්හු සියල්ලෝ ම ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කර එහි වියවුලක් හටගන්වන්නට එක් ව කුමන්ත්රණය කළෝ ය.
බෙදාගන්න
නෙහෙමියා 4 කියවන්න