නෙහෙමියා 3:7
නෙහෙමියා 3:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන්ට යාබද කොටස පිළිසකර කරන ලද්දේ ගිබියොනීය මෙලටියා හා මෙරොනොතීය යාදොන් ද ගිබෙයොන් හා ගඟ එගොඩ ආණ්ඩුකරුගේ නිල වාසස්ථානය වන මිස්පා මිනිසුන් ද විසිනි.
බෙදාගන්න
නෙහෙමියා 3 කියවන්නනෙහෙමියා 3:7 Sinhala Revised Old Version (SROV)
ඔවුන් ගාව ගිබියෝනිය මෙලෙටියාද මෙරොනොතිය යාදොන්ද ගිබියොන් සහ මිශ්පාහි මනුෂ්‍යයෝද අලුත්වැඩියාකළෝය, ඔව්හු වනාහි ගඟ මෙගොඩ සිටි දිශාධිපතියාගේ ආණ්ඩුබලය යටතේය.
බෙදාගන්න
නෙහෙමියා 3 කියවන්නනෙහෙමියා 3:7 Sinhala New Revised Version (NRSV)
ඔවුන්ට පසු ව ගිබියෝනි ජාතික මෙලෙටියා ද මෙරොනොතීය ජාතික ජාදොන් ද ගිබියොන්හි සහ මිශ්පාහි මනුෂ්‍යයෝ ද යුප්‍රටීස් ගඟින් මෙගොඩ සිටි දිශාධිපතීන් උදෙසා අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.
බෙදාගන්න
නෙහෙමියා 3 කියවන්න