නෙහෙමියා 3:1
නෙහෙමියා 3:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උත්තම පූජක එලියාෂීබ් හා ඔහුගේ සහෝදර පූජකයෝ නැගිට, බැටළු දොරටුව යළි ගොඩ නැගූහ. ඔවුහු එය විශුද්ධ කොට, එහි දොරවල් සවි කොට සියයේ කුලුන දක්වාත්, හනනේල් කුලුන දක්වාත් විශුද්ධ කළහ.
නෙහෙමියා 3:1 Sinhala Revised Old Version (SROV)
එකල උත්තම පූජකයාවූ එලියාෂීබ් තෙම පූජකයන්වූ ඔහුගේ සහෝදරයන් සමඟ නැගිට බැටළු දොරටුව ගොඩනගා, ඒක විශුද්ධකොට, ඒකේ දොරවල් තැබුවෝය; හම්මේයාහ කොතද හනනේල්ගේ කොතද දක්වා ඔව්හු ඒක විශුද්ධකළෝය.
නෙහෙමියා 3:1 Sinhala New Revised Version (NRSV)
එකල උත්තම පූජකයා වූ එලියාෂිබ් තෙම පූජකයන් වූ ඔහුගේ සහෝදරයන් සමඟ වැඩ අරඹා බැටළු දොරටුව යළි ගොඩනඟා, උළුවහු යොදා, එහි දොරවල් සවි කොට, හම්මේයාගේ කොත ද හනනේල්ගේ කොත ද දක්වා පවුර ගොඩනැඟුවේ ය.
නෙහෙමියා 3:1 Sinhala New Revised Version 2018 (SNRV)
එකල උත්තම පූජකයා වූ එලියාෂිබ් තෙම පූජකයන් වූ ඔහුගේ සහෝදරයන් සමඟ වැඩ අරඹා බැටළු දොරටුව යළි ගොඩනඟා, උළුවහු යොදා, එහි දොරවල් සවි කොට, හම්මේයාගේ කොත ද හනනේල්ගේ කොත ද දක්වා පවුර ගොඩනැඟුවේ ය.
නෙහෙමියා 3:1 New International Version (NIV)
Eliashib the high priest and his fellow priests went to work and rebuilt the Sheep Gate. They dedicated it and set its doors in place, building as far as the Tower of the Hundred, which they dedicated, and as far as the Tower of Hananel.