ශු. මාර්ක් 9:43-44
ශු. මාර්ක් 9:43-44 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ අත, පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා වෙන් කර දමන්න. මන්ද අබ්බගාත ව ජීවනයට ඇතුළු වීම, දෑත් ඇති ව නො නිවෙන ගින්නක් ඇති නිරයට යෑමට වඩා හොඳ ය. “ ‘එහිදී, ඔවුන්ගේ පණුවා නසින්නේ නැත. ඔවුන්ගේ ගින්න නිවෙන්නේ නැත.’
බෙදාගන්න
ශු. මාර්ක් 9 කියවන්නශු. මාර්ක් 9:43-44 Sinhala New Revised Version (NRSV)
ඔබේ වැටීමට හේතුව ඔබේ අත නම් එය කපා දමන්න. දෑත ඇතිව අපායෙහි නොනිවෙන ගින්නට යාමට වඩා අබ්බාගාත ව ජීවනයට ඇතුළුවීම ඔබට යහපත. අපායේ දී ඔවුන් කාදමන පණුවා නොනසියි. ඔවුන් දවාලන ගින්න නොනිවෙයි.
බෙදාගන්න
ශු. මාර්ක් 9 කියවන්න