ශු. මාර්ක් 8:32
ශු. මාර්ක් 8:32 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ පැහැදිලි ව එසේ කී කළ, පේතෘස් උන්වහන්සේ පසෙකට කැඳවා, උන්වහන්සේට තරවටු කරන්නට විය.
බෙදාගන්න
ශු. මාර්ක් 8 කියවන්නශු. මාර්ක් 8:32 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ ඒ කීම ප්රසිද්ධයෙන් කීසේක. එකල පේතෘස් උන්වහන්සේව කැඳවාගන, උන්වහන්සේට තරවටුකරන්ට පටන්ගත්තේය.
බෙදාගන්න
ශු. මාර්ක් 8 කියවන්නශු. මාර්ක් 8:32 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ මේ ගැන ප්රසිද්ධියේ ම කතා කළ සේක. එකල පේදුරු උන් වහන්සේ පසෙකට ගෙන, උන් වහන්සේට තදින් චෝදනා කෙළේ ය.
බෙදාගන්න
ශු. මාර්ක් 8 කියවන්න