ශු. මාර්ක් 7:3-4
ශු. මාර්ක් 7:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පරිසිවරුන් හා සියලු යුදෙව්වරුන්, වැඩිහිටියන්ගේ සම්ප්රදාය අනුව තම අත් සෝදා මිස, අහර ගන්නේ නැත. තවද වෙළඳ පොළේ සිට ආ විටෙක සෝදා මිස, ඔවුන් අහර ගන්නේ නැත. කෝප්ප, වළං හා ලෝහ භාජන සේදීම වැනි ඔවුන් පිළිපදින තවත් සම්ප්රදායයන් බොහොමයක් වෙයි.
ශු. මාර්ක් 7:3-4 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ඵරිසිවරුත් සියලු යුදෙව්වරුත් වැඩිමහල්ලන්ගේ පරම්පරාගත නියෝග රක්ෂාකරන බැවින් හොඳට අත් සෝදාගන මිස කන්නේ නැත. කඩේ සිට ආවාම තමුන්ම සෝදාගන මිස ඔව්හු කෑම නොකති. ඔවුන් විසින් රක්ෂාකරන්ට පිළිගෙන තිබෙන වෙනත් බොහෝ දේ ඇත, එනම් කුසලාන් කළගෙඩි සහ පිත්තල භාජන සේදීමය.
ශු. මාර්ක් 7:3-4 Sinhala New Revised Version (NRSV)
පරිසිවරුත්, සියලු ජුදෙව්වරුත් පරම්පරාගත සම්ප්රදායයන් පිළිපදින බැවින් වත්පිළිවෙත් අනුව අත් සෝදාගෙන මිස කෑම නොකන්නෝ ය. වෙළඳ පොළේ සිට ආ විට, ධෝවනය නිමවා මිස, ඔව්හු කෑමට නොයති. ඔවුන් පිළිපැදීමට බැඳී සිටින තවත් බොහෝ සම්ප්රදායයන් ඇත. එනම්, පිඟන්, කළගෙඩි සහ ලෝකඩ හැළිවළං සේදීම ය.
ශු. මාර්ක් 7:3-4 Sinhala New Revised Version 2018 (SNRV)
පරිසිවරුත්, සියලු ජුදෙව්වරුත් පරම්පරාගත සම්ප්රදායයන් පිළිපදින බැවින් වත්පිළිවෙත් අනුව අත් සෝදාගෙන මිස කෑම නොකන්නෝ ය. වෙළඳ පොළේ සිට ආ විට, ධෝවනය නිමවා මිස, ඔව්හු කෑමට නොයති. ඔවුන් පිළිපැදීමට බැඳී සිටින තවත් බොහෝ සම්ප්රදායයන් ඇත. එනම්, පිඟන්, කළගෙඩි සහ ලෝකඩ හැළිවළං සේදීම ය.
ශු. මාර්ක් 7:3-4 New International Version (NIV)
(The Pharisees and all the Jews do not eat unless they give their hands a ceremonial washing, holding to the tradition of the elders. When they come from the marketplace they do not eat unless they wash. And they observe many other traditions, such as the washing of cups, pitchers and kettles.)