ශු. මාර්ක් 6:52
ශු. මාර්ක් 6:52 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද රොටි සම්බන්ධ හාස්කම ඔවුන් වටහා ගෙන තිබුණේ නැත. ඔවුන්ගේ හදවත් දැඩි වී තිබිණි.
බෙදාගන්න
ශු. මාර්ක් 6 කියවන්නශු. මාර්ක් 6:52 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ඔවුන්ගේ සිත් දැඩිව තිබුණු බැවින් රොටි පිළිබඳ කාරණය ඔව්හු තේරුම් නොගත්තෝය.
බෙදාගන්න
ශු. මාර්ක් 6 කියවන්නශු. මාර්ක් 6:52 Sinhala New Revised Version (NRSV)
ඔවුන්ගේ මනස අඳුරු වී තිබිණි. මක්නිසා ද රොටි පිළිබඳ සිද්ධිය ඔවුන්ට අවබෝධ නොවූ බැවිනි.
බෙදාගන්න
ශු. මාර්ක් 6 කියවන්න