ශු. මාර්ක් 5:20
ශු. මාර්ක් 5:20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු පිටත් ව ගොස්, යේසුස්වහන්සේ තමාට කළ මහඟු දෑ දෙකපොලිස් පළාත පුරා ම පතළ කරන්නට වන්නේ ය. ඒ ඇසූ සියල්ලෝ විස්මපත් වූහ.
බෙදාගන්න
ශු. මාර්ක් 5 කියවන්නශු. මාර්ක් 5:20 Sinhala Revised Old Version (SROV)
ඔහු පිටත්ව ගොස්, යේසුස්වහන්සේ තමාට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා දෙකපොලිසෙහි ප්රකාශ කරන්ට පටන්ගත්තේය. සියල්ලෝ මවිතවූවෝය.
බෙදාගන්න
ශු. මාර්ක් 5 කියවන්නශු. මාර්ක් 5:20 Sinhala New Revised Version (NRSV)
ඔහු නික්ම ගොස්, ජේසුස් වහන්සේ තමාට කොතරම් මහත් දේ කළ සේක් දැ යි දෙකපොලිසෙහි ප්රසිද්ධ කරන්න වුනි. සියල්ලෝ ම විස්මිත වූ හ.
බෙදාගන්න
ශු. මාර්ක් 5 කියවන්න