ශු. මාර්ක් 4:8
ශු. මාර්ක් 4:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සෙසු බීජ සරු බිමෙහි වැටිණි; ඒවා පැළවී, වැඩී, පල දරමින් තිස් ගුණයක්, හැට ගුණයක් හා සිය ගුණයක් බැගින් අස්වනු ඉපද වී ය.”
බෙදාගන්න
ශු. මාර්ක් 4 කියවන්නශු. මාර්ක් 4:8 Sinhala Revised Old Version (SROV)
තවත් සමහරක් සරුබිමේ වැටුණේය; ඒවා පැළවී වැඩී, ඵලදෙමින්, එකෙන් තිහක් ද එකෙන් හැටක්ද එකෙන් සියයක්ද බැගින් අස්වැන්න ඉපදවිය.
බෙදාගන්න
ශු. මාර්ක් 4 කියවන්නශු. මාර්ක් 4:8 Sinhala New Revised Version (NRSV)
තවත් සමහරක් සරු බිමේ වැටිණි. ඒවා පැළ වී, වැඩී, පල දරමින්, එකකින් තිස් ගුණයක් ද එකකින් සැට ගුණයක් ද එකකින් සිය ගුණයක් ද බැගින් අස්වැන්න ඉපදවිය.
බෙදාගන්න
ශු. මාර්ක් 4 කියවන්න