ශු. මාර්ක් 4:40
ශු. මාර්ක් 4:40 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ ඔවුන් අමතා, “ඔබ ඔය තරම් බය මොකද? තවමත් ඔබට විශ්වාස නැද්දැ?” යි ඇසූ සේක.
බෙදාගන්න
ශු. මාර්ක් 4 කියවන්නශු. මාර්ක් 4:40 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේද: නුඹලා භයව සිටින්නේ මන්ද? තවම නුඹලාට ඇදහිල්ල නැද්දැයි කීසේක.
බෙදාගන්න
ශු. මාර්ක් 4 කියවන්නශු. මාර්ක් 4:40 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ ද, “ඔබ ඔය තරම් බිය වන්නේ මන් ද? තව ම ඔබට ඇදහිල්ල නැද්දැ”යි ඇසූ සේක.
බෙදාගන්න
ශු. මාර්ක් 4 කියවන්න