ශු. මාර්ක් 4:38 - Compare All Versions

ශු. මාර්ක් 4:38 SCV (සිංහල කාලීන පරිවර්තනය)

උන්වහන්සේ ඔරුවේ පසු භාගයේ, මෙට්ටයක් මත නිදා සිටි සේක. ගෝලයෝ උන්වහන්සේ අවදි කරවමින්, “ගුරුතුමනි! අප විනාශ වෙන්නටයි යන්නේ; ඒ ගැන තැකීමක් නැති දැ?” යි උන්වහන්සේට කීහ.

බෙදාගන්න
ශු. මාර්ක් 4 SCV

ශු. මාර්ක් 4:38 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේ ඔරුවේ අවරේ මෙත්තය පිට නිදාහුන්සේක. ඔව්හු උන්වහන්සේ පුබුදුවා: ආචාරිනි, අප විනාශවන බව ඔබ සලකන්නේ නැද්දැයි උන්වහන්සේට කීවෝය.

බෙදාගන්න
ශු. මාර්ක් 4 SROV

ශු. මාර්ක් 4:38 NRSV (Sinhala New Revised Version)

උන් වහන්සේ ඔරුවේ අවරයෙහි, මෙත්තය මත නිදා හුන් සේක. ඔව්හු උන් වහන්සේ පුබුදුවා, “ගුරුදේවයෙනි, අප විනාශ වන්න ළඟ ය, ඔබට කිසි ගණනක් නැද්දැ”යි ඇසූ හ.

බෙදාගන්න
ශු. මාර්ක් 4 NRSV

ශු. මාර්ක් 4:38 SNRV (Sinhala New Revised Version 2018)

උන් වහන්සේ ඔරුවේ අවරයෙහි, මෙත්තය මත නිදා හුන් සේක. ඔව්හු උන් වහන්සේ පුබුදුවා, “ගුරුදේවයෙනි, අප විනාශ වන්න ළඟ ය, ඔබට කිසි ගාණක් නැද්දැ”යි ඇසූ හ.

බෙදාගන්න
ශු. මාර්ක් 4 SNRV

ශු. මාර්ක් 4:38 NIV (New International Version)

Jesus was in the stern, sleeping on a cushion. The disciples woke him and said to him, “Teacher, don’t you care if we drown?”

බෙදාගන්න
ශු. මාර්ක් 4 NIV