ශු. මාර්ක් 4:36-37
ශු. මාර්ක් 4:36-37 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සමූහයා එහි සිටියදී, උන්වහන්සේ ඔරුවේ සිටි අයුරින් ම, ඔවුහු තමන් සමඟ උන්වහන්සේ ගෙන ගියහ. තවත් ඔරු ද උන්වහන්සේ සමඟ විය. සැඩ කුණාටුවක් හමා ආවේ ය. ඔරුව තුළට දිය පිරී එය ගිලෙන තරමට රැළි නැංගේ ය.
බෙදාගන්න
ශු. මාර්ක් 4 කියවන්නශු. මාර්ක් 4:36-37 Sinhala Revised Old Version (SROV)
ඔව්හු සමූහයා අත්හැර, උන්වහන්සේ සිටි ලෙසම ඔරුවේ තමුන් සමඟ උන්වහන්සේ ගෙනගියෝය. ඒ සමඟ වෙනත් ඔරුද තිබුණේය. එවිට සැඩ සුළඟක් හමා, ඔරුව පිරෙන තරමට ඒ තුළට රැළ ගැසුවේය.
බෙදාගන්න
ශු. මාර්ක් 4 කියවන්නශු. මාර්ක් 4:36-37 Sinhala New Revised Version (NRSV)
ඔව්හු සමූහයා පිටත් කර යවා, උන් වහන්සේ ඔරුවේ හුන් ලෙස ම තමන් සමඟ ගෙන ගියෝ ය. ඒ සමඟ තවත් ඔරු තිබිණි. එවිට චණ්ඩ මාරුතයක් හමා, ඔරුව පිරී යන තරමට එයට රැළ ගැසී ය.
බෙදාගන්න
ශු. මාර්ක් 4 කියවන්න