ශු. මාර්ක් 4:29-30
ශු. මාර්ක් 4:29-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අස්වැන්න පැසුණු වහාම ඔහු ඊට දෑකැත්ත යොදයි. මන්ද අස්වැන්න ඇවිල්ලා” යි පැවසූ සේක. උන්වහන්සේ යළි ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමාන කළ හැක්කේ කුමකට ද? ඊට යෙදිය හැකි උපමාව කුමක් ද?
බෙදාගන්න
ශු. මාර්ක් 4 කියවන්නශු. මාර්ක් 4:29-30 Sinhala Revised Old Version (SROV)
ගොයම් පැසුණු කල, කපන කාලය පැමුණුණ බැවින්, ඔහු වහාම දෑකැත්ත යොදන්නේයයි කීසේක. තවද උන්වහන්සේ කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුමකට සමානකරමුද? නොහොත් කවර උපමාවකින් එය දක්වාදෙමුද?
බෙදාගන්න
ශු. මාර්ක් 4 කියවන්නශු. මාර්ක් 4:29-30 Sinhala New Revised Version (NRSV)
ගොයම පැසුණු කල අස්වැන්න කාලය පැමිණියෙන්, ඔහු වහා ම දෑකැත්ත යොදන්නේ ය”යි වදාළ සේක. තවද උන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන කරම් ද? නැතහොත් කවර උපමාවකින් එය පහදා දෙම් ද?
බෙදාගන්න
ශු. මාර්ක් 4 කියවන්න