ශු. මාර්ක් 4:20 - Compare All Versions
ශු. මාර්ක් 4:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)
සරු බිමෙහි වපුරන ලද්දවුන් වන්නේ, වචනය අසා, එය පිළිගෙන, තිස් ගුණයකින්, හැට ගුණයකින් හා සිය ගුණයකින් පල දරන අය යැ” යි පැවසූ සේක.
බෙදාගන්න
ශු. මාර්ක් 4 SCVශු. මාර්ක් 4:20 SROV (Sinhala Revised Old Version)
සරුබිමේ වපුරනලද්දෝ නම්, වචනය අසා, පිළිගෙන, තිස් ගුණයක්ද සැට ගුණයක්ද සියක් ගුණයක්ද බැගින් ඵල දරන්නෝයයි කීසේක.
බෙදාගන්න
ශු. මාර්ක් 4 SROVශු. මාර්ක් 4:20 NRSV (Sinhala New Revised Version)
සරු බිමෙහි වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය අසා, එය පිළිගෙන, තිස් ගුණයක් ද සැට ගුණයක් ද සිය ගුණයක් ද බැගින් පල දරන අය ය.”
බෙදාගන්න
ශු. මාර්ක් 4 NRSVශු. මාර්ක් 4:20 SNRV (Sinhala New Revised Version 2018)
සරු බිමෙහි වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය අසා, එය පිළිගෙන, තිස් ගුණයක් ද සැට ගුණයක් ද සිය ගුණයක් ද බැගින් පල දරන අය ය.”
බෙදාගන්න
ශු. මාර්ක් 4 SNRVශු. මාර්ක් 4:20 NIV (New International Version)
Others, like seed sown on good soil, hear the word, accept it, and produce a crop—some thirty, some sixty, some a hundred times what was sown.”
බෙදාගන්න
ශු. මාර්ක් 4 NIV