ශු. මාර්ක් 4:13 - Compare All Versions

ශු. මාර්ක් 4:13 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබට මේ උපමාව තේරෙන්නේ නැද්ද? එසේ නම් අනෙක් උපමා ඔබ තේරුම් ගන්නේ කොහොම ද?

බෙදාගන්න
ශු. මාර්ක් 4 SCV

ශු. මාර්ක් 4:13 SROV (Sinhala Revised Old Version)

තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මේ උපමාව නුඹලා නොදනිවුද? එසේ නම් නුඹලා සියලු උපමා කෙලෙස දැනගන්නහුද? වපුරන්නා වචනය වපුරයි.

බෙදාගන්න
ශු. මාර්ක් 4 SROV

ශු. මාර්ක් 4:13 NRSV (Sinhala New Revised Version)

තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “මේ උපමාව ඔබට වැටහෙන්නේ නැද් ද? එසේ නම්, කවර උපමාවක් වත් තේරුම්ගන්නේ කෙසේ ද?

බෙදාගන්න
ශු. මාර්ක් 4 NRSV

ශු. මාර්ක් 4:13 SNRV (Sinhala New Revised Version 2018)

තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “මේ උපමාව ඔබට වැටහෙන්නේ නැද් ද? එසේ නම්, කවර උපමාවක් වත් තේරුම්ගන්නේ කෙසේ ද?

බෙදාගන්න
ශු. මාර්ක් 4 SNRV

ශු. මාර්ක් 4:13 NIV (New International Version)

Then Jesus said to them, “Don’t you understand this parable? How then will you understand any parable?

බෙදාගන්න
ශු. මාර්ක් 4 NIV