ශු. මාර්ක් 3:35 - Compare All Versions

ශු. මාර්ක් 3:35 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන යමෙක් වේ ද, හෙතෙම මගේ සහෝදරයා ද සහෝදරිය ද මෑණියන් ද වෙතැ” යි පැවසූ සේක.

බෙදාගන්න
ශු. මාර්ක් 3 SCV

ශු. මාර්ක් 3:35 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන කවරෙක් නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියොත්යයි වදාළ සේක.

බෙදාගන්න
ශු. මාර්ක් 3 SROV

ශු. මාර්ක් 3:35 NRSV (Sinhala New Revised Version)

දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වෙත් වා, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය”යි වදාළ සේක.

බෙදාගන්න
ශු. මාර්ක් 3 NRSV

ශු. මාර්ක් 3:35 SNRV (Sinhala New Revised Version 2018)

දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වෙත් වා, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය”යි වදාළ සේක.

බෙදාගන්න
ශු. මාර්ක් 3 SNRV

ශු. මාර්ක් 3:35 NIV (New International Version)

Whoever does God’s will is my brother and sister and mother.”

බෙදාගන්න
ශු. මාර්ක් 3 NIV