ශු. මාර්ක් 3:29 - Compare All Versions

ශු. මාර්ක් 3:29 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත් ශුද්ධාත්මයාණන්ට එරෙහිව දේවාපහාස කරන කිසිවකුට කිසි කලෙක කමාවක් නැත. ඔහු සදාතන පාපයකට වරදකරු වී සිටිතැ” යි පැවසූ සේක.

බෙදාගන්න
ශු. මාර්ක් 3 SCV

ශු. මාර්ක් 3:29 SROV (Sinhala Revised Old Version)

නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේට අපහාස කරන කෙනෙකුට කොයි කලකවත් කමාව නොලැබෙන්නේය, ඔහු සදාකාලික පාපයක් ගැන වරදකාරයෙකැයි කීසේක.

බෙදාගන්න
ශු. මාර්ක් 3 SROV

ශු. මාර්ක් 3:29 NRSV (Sinhala New Revised Version)

එහෙත්, ශුද්ධාත්මයාණන්ට අපහාස කරන කිසිවෙකුට කවර කලක වත් කමාවක් නැත්තේ ය. ඔහු සදාතන පාපයක් ගැන වරදකරුවෙකි.”

බෙදාගන්න
ශු. මාර්ක් 3 NRSV

ශු. මාර්ක් 3:29 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත්, ශුද්ධාත්මයාණන්ට අපහාස කරන කිසිවෙකුට කවර කලක වත් කමාවක් නැත්තේ ය. ඔහු සදාතන පාපයක් ගැන වරදකරුවෙකි.”

බෙදාගන්න
ශු. මාර්ක් 3 SNRV

ශු. මාර්ක් 3:29 NIV (New International Version)

but whoever blasphemes against the Holy Spirit will never be forgiven; they are guilty of an eternal sin.”

බෙදාගන්න
ශු. මාර්ක් 3 NIV