ශු. මාර්ක් 3:1-2 - Compare All Versions

ශු. මාර්ක් 3:1-2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

තවත් වතාවක උන්වහන්සේ සිනගෝගයට ගිය කල, අතක් අප්‍රාණික මිනිසෙක් ද එහි විය. සබතේදී උන්වහන්සේ ඔහු සුව කරත් දැයි බලා, උන්වහන්සේට චෝදනා කරන පිණිස, ඔවුහු යේසුස්වහන්සේ දෙස විමසිල්ලෙන් බලා වුන්හ.

බෙදාගන්න
ශු. මාර්ක් 3 SCV

ශු. මාර්ක් 3:1-2 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේ නැවත සිනගෝගයට ඇතුල්වූසේක; වියළුණු අතක් ඇති මනුෂ්‍යයෙක් එහි සිටියේය. එවිට ඔව්හු උන්වහන්සේට වරදතබන පිණිස උන්වහන්සේ සබත් දවසේදී ඔහු සුවකරනසේක්දෝ කියා බල බලා සිටියෝය.

බෙදාගන්න
ශු. මාර්ක් 3 SROV

ශු. මාර්ක් 3:1-2 NRSV (Sinhala New Revised Version)

තවත් දිනක උන් වහන්සේ ධර්මශාලාවට වැඩිය විට, අතක් පණ නැති මිනිසෙක් එහි විය. එවිට එහි රැස් ව සිටි අය උන් වහන්සේට වරද තබන පිණිස, සබත් දිනයේ දී උන් වහන්සේ ඔහු සුව කරනු ඇද්දැ යි බල බලා උන්හ.

බෙදාගන්න
ශු. මාර්ක් 3 NRSV

ශු. මාර්ක් 3:1-2 SNRV (Sinhala New Revised Version 2018)

තවත් දිනක උන් වහන්සේ ධර්මශාලාවට වැඩිය විට, අතක් පණ නැති මිනිසෙක් එහි විය. එවිට එහි රැස් ව සිටි අය උන් වහන්සේට වරද තබන පිණිස, සබත් දිනයේ දී උන් වහන්සේ ඔහු සුව කරනු ඇද්දැ යි බල බලා උන්හ.

බෙදාගන්න
ශු. මාර්ක් 3 SNRV

ශු. මාර්ක් 3:1-2 NIV (New International Version)

Another time Jesus went into the synagogue, and a man with a shriveled hand was there. Some of them were looking for a reason to accuse Jesus, so they watched him closely to see if he would heal him on the Sabbath.

බෙදාගන්න
ශු. මාර්ක් 3 NIV