ශු. මාර්ක් 2:27 - Compare All Versions
ශු. මාර්ක් 2:27 SCV (සිංහල කාලීන පරිවර්තනය)
තවද උන්වහන්සේ ඔවුන් අමතමින්, “මිනිසා උදෙසා සබත ඇති කළා මිස, මිනිසා සබත උදෙසා නො වේ.
බෙදාගන්න
ශු. මාර්ක් 2 SCVශු. මාර්ක් 2:27 SROV (Sinhala Revised Old Version)
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මනුෂ්‍යයා සබත් දවස උදෙසා නොව සබත් දවස මනුෂ්‍යයා උදෙසා නියමකරනලද්දේය.
බෙදාගන්න
ශු. මාර්ක් 2 SROVශු. මාර්ක් 2:27 NRSV (Sinhala New Revised Version)
උන් වහන්සේ ඔවුන්ට කතා කොට, සබත පිහිටුවන ලද්දේ මිනිසා උදෙසා ය; මිනිසා සබත උදෙසා නොවේ
බෙදාගන්න
ශු. මාර්ක් 2 NRSVශු. මාර්ක් 2:27 SNRV (Sinhala New Revised Version 2018)
උන් වහන්සේ ඔවුන්ට කතා කොට, සබත පිහිටුවන ලද්දේ මිනිසා උදෙසා ය; මිනිසා සබත උදෙසා නොවේ
බෙදාගන්න
ශු. මාර්ක් 2 SNRVශු. මාර්ක් 2:27 NIV (New International Version)
Then he said to them, “The Sabbath was made for man, not man for the Sabbath.
බෙදාගන්න
ශු. මාර්ක් 2 NIV