ශු. මාර්ක් 15:47 - Compare All Versions

ශු. මාර්ක් 15:47 SROV (Sinhala Revised Old Version)

මග්දලායේ මරියාද යෝසෙස්ගේ මවුවූ මරියාද උන්වහන්සේ තැබූ ස්ථානය දුටුවෝය.

බෙදාගන්න
ශු. මාර්ක් 15 SROV

ශු. මාර්ක් 15:47 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මග්දලාහි මරියා හා යෝසෙස්ගේ මව වූ මරියා උන්වහන්සේ තැන්පත් කළ ස්ථානය දුටුවහ.

බෙදාගන්න
ශු. මාර්ක් 15 SCV

ශු. මාර්ක් 15:47 NRSV (Sinhala New Revised Version)

මග්දලායේ මරියා ද ජෝසෙප්ගේ මව වූ මරියා ද උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය බලාගත්හ.

බෙදාගන්න
ශු. මාර්ක් 15 NRSV

ශු. මාර්ක් 15:47 SNRV (Sinhala New Revised Version 2018)

මග්දලායේ මරියා ද ජෝසෙප්ගේ මව වූ මරියා ද උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය බලාගත්හ.

බෙදාගන්න
ශු. මාර්ක් 15 SNRV

ශු. මාර්ක් 15:47 NIV (New International Version)

Mary Magdalene and Mary the mother of Joseph saw where he was laid.

බෙදාගන්න
ශු. මාර්ක් 15 NIV