ශු. මාර්ක් 15:22
ශු. මාර්ක් 15:22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුහු හිස්කබල යන අර්ථයෙන් හැඳින් වූ ගොල්ගොතා යන ස්ථානයට උන්වහන්සේ ගෙන ආහ.
බෙදාගන්න
ශු. මාර්ක් 15 කියවන්නශු. මාර්ක් 15:22 Sinhala Revised Old Version (SROV)
ඔව්හු ඉස්කබලස්ථානය යන අර්ථ ඇති ගොල්ගොතා නම්වූ ඉඩමට උන්වහන්සේ ගෙනගොස්
බෙදාගන්න
ශු. මාර්ක් 15 කියවන්නශු. මාර්ක් 15:22 Sinhala New Revised Version (NRSV)
ඔව්හු කපාලපිටිය යන අර්ථ ඇති ‘ගොල්ගොතා’ නම් තැනට උන් වහන්සේ ගෙන ගියහ.
බෙදාගන්න
ශු. මාර්ක් 15 කියවන්න