ශු. මාර්ක් 14:58
ශු. මාර්ක් 14:58 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ ‘අත්වලින් තැනූ මේ දේව මාලිගය කඩා දමා, තුන් දවසකින් මම අතින් නො තැනූ තවෙකක් ගොඩ නගමි’ කියා මොහු කියනවා අපට ඇසුණා” යි කීහ.
බෙදාගන්න
ශු. මාර්ක් 14 කියවන්නශු. මාර්ක් 14:58 Sinhala Revised Old Version (SROV)
අතින් සාදනලද මේ දේවමාළිගාව මම කඩා දමා, අතින් නොසාදනලද අනිකක් තුන් දවසකින් ගොඩනගමියි ඔහු කියනවා අපි ඇසුවෙමුයයි කීවෝය.
බෙදාගන්න
ශු. මාර්ක් 14 කියවන්නශු. මාර්ක් 14:58 Sinhala New Revised Version (NRSV)
“ ‘මිනිස් අතින් තැනූ මේ දේව මාලිගාව බිඳදමා අතින් නොතැනූ අනිකක් මම තෙ දිනකින් ගොඩනඟමි’යි මොහු කියනු අපි ඇසීමු”යි කී හ.
බෙදාගන්න
ශු. මාර්ක් 14 කියවන්න