ශු. මාර්ක් 14:47 - Compare All Versions

ශු. මාර්ක් 14:47 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ළඟ සිටියවුන්ගෙන් කෙනෙක් තම කඩුව ඇද උත්තම පූජකයාගේ දාසයාට කොටා, ඔහුගේ කන කපා දැමී ය.

බෙදාගන්න
ශු. මාර්ක් 14 SCV

ශු. මාර්ක් 14:47 SROV (Sinhala Revised Old Version)

ළඟ සිටියවුන්ගෙන් එක්කෙනෙක් කඩුව ඇද උත්තම පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාදැමීය.

බෙදාගන්න
ශු. මාර්ක් 14 SROV

ශු. මාර්ක් 14:47 NRSV (Sinhala New Revised Version)

ළඟ සිටි අයගෙන් කෙනෙක් කඩුව ඇද මහා නායක පූජකවරයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාලී ය.

බෙදාගන්න
ශු. මාර්ක් 14 NRSV

ශු. මාර්ක් 14:47 SNRV (Sinhala New Revised Version 2018)

ළඟ සිටි අයගෙන් කෙනෙක් කඩුව ඇද මහා නායක පූජකවරයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාලී ය.

බෙදාගන්න
ශු. මාර්ක් 14 SNRV

ශු. මාර්ක් 14:47 NIV (New International Version)

Then one of those standing near drew his sword and struck the servant of the high priest, cutting off his ear.

බෙදාගන්න
ශු. මාර්ක් 14 NIV