ශු. මාර්ක් 13:8 - Compare All Versions

ශු. මාර්ක් 13:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්ද ජාතියකට එරෙහිව ජාතියක් ද රාජ්‍යයකට එරෙහිව රාජ්‍යයක් ද නැගී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමිකම්පා ඇති වෙයි; සාගත ද ඇති වෙයි. මේවා ප්‍රසව වේදනාවේ පටන් ගැන්මයි.

බෙදාගන්න
ශු. මාර්ක් 13 SCV

ශු. මාර්ක් 13:8 SROV (Sinhala Revised Old Version)

නුමුත් අන්තිමය එවකට නොවෙයි. මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල පොළෝකම්පා වන්නේය; සාගත වන්නේය. මේවා ගාවිනාවල පටන්ගැනීමය.

බෙදාගන්න
ශු. මාර්ක් 13 SROV

ශු. මාර්ක් 13:8 NRSV (Sinhala New Revised Version)

මන්ද, ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමි කම්පා ඇති වේ. සාගත ද ඇති වේ. මේ වූකලී නව යුගය බිහි කරවන ප්‍රසව වේදනාවේ පටන්ගැන්ම ය.

බෙදාගන්න
ශු. මාර්ක් 13 NRSV

ශු. මාර්ක් 13:8 SNRV (Sinhala New Revised Version 2018)

මන්ද, ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි භූමි කම්පා ඇති වේ. සාගත ද ඇති වේ. මේ වූකලී නව යුගය බිහි කරවන ප්‍රසව වේදනාවේ පටන්ගැන්ම ය.

බෙදාගන්න
ශු. මාර්ක් 13 SNRV

ශු. මාර්ක් 13:8 NIV (New International Version)

Nation will rise against nation, and kingdom against kingdom. There will be earthquakes in various places, and famines. These are the beginning of birth pains.

බෙදාගන්න
ශු. මාර්ක් 13 NIV