ශු. මාර්ක් 11:9 - Compare All Versions
ශු. මාර්ක් 11:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ පෙරටුවෙන් ද පසුපසින් ද ගමන් කළ අය මහ හඬ නැගුවෝ ය, “හෝසන්නා!” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!”
බෙදාගන්න
ශු. මාර්ක් 11 SCVශු. මාර්ක් 11:9 SROV (Sinhala Revised Old Version)
පෙරටුවෙන්ද පස්සෙන්ද ගිය අය: හෝසන්නා; ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාද ලද්දේය කියාත්
බෙදාගන්න
ශු. මාර්ක් 11 SROVශු. මාර්ක් 11:9 NRSV (Sinhala New Revised Version)
පෙරටුවෙන් හා පිටුපසින් ගිය අය “හෝසන්නා! සමිඳුන් නමින් වඩිනා මෙතුමාණන් හට ආසිරි වේ වා!
බෙදාගන්න
ශු. මාර්ක් 11 NRSVශු. මාර්ක් 11:9 SNRV (Sinhala New Revised Version 2018)
පෙරටුවෙන් හා පිටුපසින් ගිය අය “හෝසන්නා! සමිඳුන් නමින් වඩිනා මෙතුමාණන් හට ආසිරි වේ වා!
බෙදාගන්න
ශු. මාර්ක් 11 SNRVශු. මාර්ක් 11:9 NIV (New International Version)
Those who went ahead and those who followed shouted, “Hosanna!” “Blessed is he who comes in the name of the Lord!”
බෙදාගන්න
ශු. මාර්ක් 11 NIV