ශු. මාර්ක් 11:8-9
ශු. මාර්ක් 11:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට බොහෝ දෙනෙක් තම උඩු කබා ද අනෙක් අය වතුවලින් කපා ගත් කොළ අතු ද මග අතුළෝ ය. උන්වහන්සේ පෙරටුවෙන් ද පසුපසින් ද ගමන් කළ අය මහ හඬ නැගුවෝ ය, “හෝසන්නා!” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!”
බෙදාගන්න
ශු. මාර්ක් 11 කියවන්නශු. මාර්ක් 11:8-9 Sinhala Revised Old Version (SROV)
එවිට බොහෝ දෙනෙක් තමුන්ගේ වස්ත්රද තවත් අය කෙත්වලින් කපාගත් අතුද මග අතුළෝය. පෙරටුවෙන්ද පස්සෙන්ද ගිය අය: හෝසන්නා; ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාද ලද්දේය කියාත්
බෙදාගන්න
ශු. මාර්ක් 11 කියවන්නශු. මාර්ක් 11:8-9 Sinhala New Revised Version (NRSV)
එවිට බොහෝ දෙනෙක් තමන්ගේ සළු ද, අන් අය වතුපිටිවලින් කපා ගත් කොළ අතු ද මඟ අතුළෝ ය. පෙරටුවෙන් හා පිටුපසින් ගිය අය “හෝසන්නා! සමිඳුන් නමින් වඩිනා මෙතුමාණන් හට ආසිරි වේ වා!
බෙදාගන්න
ශු. මාර්ක් 11 කියවන්න