ශු. මාර්ක් 11:30 - Compare All Versions
ශු. මාර්ක් 11:30 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යොහන්ගේ බව්තීස්මය ස්වර්ගයෙන් ද? නැති නම් මිනිසුන්ගෙන් ද? මට උත්තර දෙන්නැ!” යි කී සේක.
බෙදාගන්න
ශු. මාර්ක් 11 SCVශු. මාර්ක් 11:30 SROV (Sinhala Revised Old Version)
යොහන්ගේ බව්තීස්මය වූයේ ස්වර්ගයෙන්ද නොහොත් මනුෂ්‍යයන්ගෙන්ද? මට උත්තරදෙන්නැයි ඔවුන්ට කීසේක.
බෙදාගන්න
ශු. මාර්ක් 11 SROVශු. මාර්ක් 11:30 NRSV (Sinhala New Revised Version)
ජොහන් බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ලැබුවේ දෙවියන් වහන්සේගෙන් ද නැතහොත් මනුෂ්‍යයන්ගෙන් ද? මට පිළිතුරු දෙන්නැ”යි වදාළ සේක.
බෙදාගන්න
ශු. මාර්ක් 11 NRSVශු. මාර්ක් 11:30 SNRV (Sinhala New Revised Version 2018)
ජොහන් බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ලැබුවේ දෙවියන් වහන්සේගෙන් ද නැතහොත් මනුෂ්‍යයන්ගෙන් ද? මට පිළිතුරු දෙන්නැ”යි වදාළ සේක.
බෙදාගන්න
ශු. මාර්ක් 11 SNRVශු. මාර්ක් 11:30 NIV (New International Version)
John’s baptism—was it from heaven, or of human origin? Tell me!”
බෙදාගන්න
ශු. මාර්ක් 11 NIV