ශු. මාර්ක් 10:8-9
ශු. මාර්ක් 10:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙසේ තවදුරටත් ඔවුහු දෙදෙනකු නො ව එක මාංසයක් වෙති.’ එබැවින් දෙවියන්වහන්සේ එකට එක් කළ දේ, මිනිසා විසින් වෙන් නො කෙරේවා” යි පැවසූ සේක.
බෙදාගන්න
ශු. මාර්ක් 10 කියවන්නශු. මාර්ක් 10:8-9 Sinhala Revised Old Version (SROV)
ඒ දෙදෙනාද එක මාංසය වන්නෝය. මෙසේ ඔව්හු එතැන් පටන් දෙදෙනෙක් නොව එක මාංසය වෙති. එබැවින් දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි කීසේක.
බෙදාගන්න
ශු. මාර්ක් 10 කියවන්නශු. මාර්ක් 10:8-9 Sinhala New Revised Version (NRSV)
ඒ යුවළ ද එක ම මාංසයක් වෙති. මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙක් නොව එක් කෙනෙක් වන්නෝ ය. එබැවින් දෙවියන් වහන්සේ එක්කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේ වා!”යි වදාළ සේක.
බෙදාගන්න
ශු. මාර්ක් 10 කියවන්න