ශු. මාර්ක් 10:47
ශු. මාර්ක් 10:47 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ නාසරෙත්හි යේසුස්වහන්සේ බව දැනගත් ඔහු, “යේසුනි, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අනේ මට කරුණා කළ මැනව!” යි මොර ගසන්නට විය.
බෙදාගන්න
ශු. මාර්ක් 10 කියවන්නශු. මාර්ක් 10:47 Sinhala Revised Old Version (SROV)
ඒ නාසරිය යේසුස්වහන්සේ බව ඔහු අසා: දාවිත්ගේ පුත්‍රවූ යේසුස්වහන්ස, මට කරුණාකළ මැනවයි මොරගසන්ට පටන්ගත්තේය.
බෙදාගන්න
ශු. මාර්ක් 10 කියවන්නශු. මාර්ක් 10:47 Sinhala New Revised Version (NRSV)
“මේ වඩින්නේ නාසරෙත්හි ජේසුස් වහන්සේ ය”යි අසා, “දාවිත්ගේ පුත් ජේසුස් වහන්ස, මට අනුකම්පා කළ මැනවැ”යි ඔහු මොරගසන්න විය.
බෙදාගන්න
ශු. මාර්ක් 10 කියවන්න