ශු. මාර්ක් 10:44
ශු. මාර්ක් 10:44 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ අතරේ මූලිකයා වෙන්නට කැමති තැනැත්තා, ඔබගේ දාසයා විය යුතුයි.
බෙදාගන්න
ශු. මාර්ක් 10 කියවන්නශු. මාර්ක් 10:44 Sinhala Revised Old Version (SROV)
නුඹලා අතරේ ප්රධානියා වෙන්ට කැමති කවරෙක් නුමුත් සියල්ලන්ගේ දාසයා වන්නේය.
බෙදාගන්න
ශු. මාර්ක් 10 කියවන්නශු. මාර්ක් 10:44 Sinhala New Revised Version (NRSV)
ඔබ අතර ස්වාමියා වන්න කැමැති යමෙක් ඇද්ද, ඔහු සියල්ලන්ගේ දාසයා විය යුතු ය.
බෙදාගන්න
ශු. මාර්ක් 10 කියවන්න