ශු. මාර්ක් 10:34 - Compare All Versions
ශු. මාර්ක් 10:34 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුන් උන්වහන්සේට සරදම් කොට, කෙළ ගසා, කස පහර දී, මරා දමනු ඇත. තුන් දවසකට පසු උන්වහන්සේ නැගිටිනු ඇතැ” යි පැවසූ සේක.
බෙදාගන්න
ශු. මාර්ක් 10 SCVශු. මාර්ක් 10:34 SROV (Sinhala Revised Old Version)
ඔව්හු ඔහුට නින්දාකොට, කෙළගසා, තළා, ඔහු මරන්නෝය; නුමුත් තුන් දවසකට පසු ඔහු නැවත නැගිටින්නේයයි කීසේක.
බෙදාගන්න
ශු. මාර්ක් 10 SROVශු. මාර්ක් 10:34 NRSV (Sinhala New Revised Version)
ඔව්හු එතුමාණන්ට නින්දා කොට, කෙළ ගසා, කසවලින් තළා මරණයට පත් කරන්නෝ ය. තෙ දිනකට පසු එතුමාණෝ උත්ථාන වන සේකැ”යි වදාළ සේක.
බෙදාගන්න
ශු. මාර්ක් 10 NRSVශු. මාර්ක් 10:34 SNRV (Sinhala New Revised Version 2018)
ඔව්හු එතුමාණන්ට නින්දා කොට, කෙළ ගසා, කසවලින් තළා මරණයට පත් කරන්නෝ ය. තෙ දිනකට පසු එතුමාණෝ උත්ථාන වන සේකැ”යි වදාළ සේක.
බෙදාගන්න
ශු. මාර්ක් 10 SNRVශු. මාර්ක් 10:34 NIV (New International Version)
who will mock him and spit on him, flog him and kill him. Three days later he will rise.”
බෙදාගන්න
ශු. මාර්ක් 10 NIV