ශු. මාර්ක් 10:2 - Compare All Versions

ශු. මාර්ක් 10:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

පරිසිවරු පැමිණ උන්වහන්සේ පරීක්ෂා කරන අටියෙන්, “මිනිසකු සිය භාර්යාව දික්කසාද කිරීම නිත්‍යානුකූල දැ?” යි ප්‍රශ්න කළහ.

බෙදාගන්න
ශු. මාර්ක් 10 SCV

ශු. මාර්ක් 10:2 SROV (Sinhala Revised Old Version)

ඵරිසිවරු උන්වහන්සේ වෙතට ඇවිත් උන්වහන්සේ පරීක්ෂාකරමින්: පුරුෂයෙකු විසින් තමාගේ භාර්යාව අත්හැරිය යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.

බෙදාගන්න
ශු. මාර්ක් 10 SROV

ශු. මාර්ක් 10:2 NRSV (Sinhala New Revised Version)

පරිසිවරු අවුත් උන් වහන්සේ වචනයකින් අල්ලාගනු පිණිස, “පුරුෂයෙකු විසින් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ.

බෙදාගන්න
ශු. මාර්ක් 10 NRSV

ශු. මාර්ක් 10:2 SNRV (Sinhala New Revised Version 2018)

පරිසිවරු අවුත් උන් වහන්සේ වචනයකින් අල්ලාගනු පිණිස, “පුරුෂයෙකු විසින් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ.

බෙදාගන්න
ශු. මාර්ක් 10 SNRV

ශු. මාර්ක් 10:2 NIV (New International Version)

Some Pharisees came and tested him by asking, “Is it lawful for a man to divorce his wife?”

බෙදාගන්න
ශු. මාර්ක් 10 NIV