මීකා 7:8 - Compare All Versions
මීකා 7:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මගේ සතුරනි, මගේ වැටීම ගැන සොම්නසින් නො බලනු! මා වැටී සිටිය ද, මම නැගිටින්නෙමි. මා අඳුරේ හිඳ සිටිය ද, ස්වාමින්වහන්සේ මට ආලෝකය වන සේක.
බෙදාගන්න
මීකා 7 SCVමීකා 7:8 SROV (Sinhala Revised Old Version)
එම්බා මාගේ සැතිරිය, මට විරුද්ධව ප්‍රීති නොවන්න. මම වැටුණු විට නැගිටින්නෙමි. මා අඳුරෙහි හිඳින කල ස්වාමීන්වහන්සේ මට එළියක්ව සිටිනසේක.
බෙදාගන්න
මීකා 7 SROVමීකා 7:8 NRSV (Sinhala New Revised Version)
මාගේ සතුරෙනි, මාගේ වැටීම ගැන ප්‍රීති නොවන්න. මම වැටී සිටින නමුත් නැවත නැඟිටින්නෙමි. මා දැන් අඳුරෙහි සිටින නමුත් සමිඳාණන් වහන්සේ මාගේ ආලෝකය වන සේක.
බෙදාගන්න
මීකා 7 NRSVමීකා 7:8 SNRV (Sinhala New Revised Version 2018)
මාගේ සතුරෙනි, මාගේ වැටීම ගැන ප්‍රීති නොවන්න. මම වැටී සිටින නමුත් නැවත නැඟිටින්නෙමි. මා දැන් අඳුරෙහි සිටින නමුත් සමිඳාණන් වහන්සේ මාගේ ආලෝකය වන සේක.
බෙදාගන්න
මීකා 7 SNRVමීකා 7:8 NIV (New International Version)
Do not gloat over me, my enemy! Though I have fallen, I will rise. Though I sit in darkness, the LORD will be my light.
බෙදාගන්න
මීකා 7 NIV