මීකා 6:1
මීකා 6:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ කියන දේට සවන් දෙන්න: “නැගී සිට මගේ නඩුව, කඳු ඉදිරියෙහි ගෙන හැර පාන්න. ඔබේ කටහඬ කඳු හෙල් අසා සිටීවා.
බෙදාගන්න
මීකා 6 කියවන්නමීකා 6:1 Sinhala Revised Old Version (SROV)
ඉතින් ස්වාමීන්වහන්සේ කියනදේ අසන්න. නැගිට කඳු ඉදිරියෙහි පැමිණිලිකරන්න, හෙල්ද නුඹේ හඬ අසාවා.
බෙදාගන්න
මීකා 6 කියවන්නමීකා 6:1 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්ට විරුද්ධ ව නඟන චෝදනාවට සවන් දෙන්න. නැඟිට ඔබේ නඩුව කඳු ඉදිරියේ කියා සිටින්න. ඔබ කියන දේ කඳුවලට ඇසේ වා!
බෙදාගන්න
මීකා 6 කියවන්න