මීකා 2:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
මීකා 2:2 SROV (Sinhala Revised Old Version)
ඔව්හු කෙත්වලට ආශාවී, ඒවා අල්ලාගනිති; ගෙවල්වලටත් ආශාවී, ඒවා පැහැරගනිති. ඔව්හු පුරුෂයෙකුට සහ ඔහුගේ ගෙදරටත්, එසේය, පුරුෂයෙකුට සහ ඔහුගේ උරුමයටත් බලාත්කාරකම්කරති.
මීකා 2:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුහු තෘෂ්ණා වී, කෙත් වතු බලයෙන් අල්ලා ගනිති; ගේ-දොර පැහැර, ඒවා ඉවත ගෙන යති. ඔවුහු, මිනිසකු ද ඔහුගේ නිවස ද ගෙහිමියා ද ඔහුගේ උරුමය ද පීඩාවට පත් කරති.
මීකා 2:2 NRSV (Sinhala New Revised Version)
ඔව්හු තමන් ආසා කළ කෙත් බලහත්කාරයෙන් ගනිති; ගෙවල් ද පැහැර ගනිති. ඔව්හු මිනිසුන් සහ ගේදොර ද දේපළ ද සොරාගනිති.
මීකා 2:2 SNRV (Sinhala New Revised Version 2018)
ඔව්හු තමන් ආසා කළ කෙත් බලහත්කාරයෙන් ගනිති; ගෙවල් ද පැහැර ගනිති. ඔව්හු මිනිසුන් සහ ගේදොර ද දේපළ ද සොරාගනිති.
මීකා 2:2 NIV (New International Version)
They covet fields and seize them, and houses, and take them. They defraud people of their homes, they rob them of their inheritance.