මීකා 1:4
මීකා 1:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේගේ පා යටින් කඳු දියවී යන්නේ මිටියාවත් පැළී විවර වන්නේ, ගිනි අබියස ඉටි මෙනි. පල්ලමක පහළට කඩා හැලෙන ජලය මෙනි.
බෙදාගන්න
මීකා 1 කියවන්නමීකා 1:4 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ යට කඳු දියවන්නේය, ගින්න ඉදිරියෙහි ඉටි මෙන්ද පල්ලමක වගුරුවන වතුර මෙන්ද මිටියාවත් පැළෙන්නේය.
බෙදාගන්න
මීකා 1 කියවන්නමීකා 1:4 Sinhala New Revised Version (NRSV)
එසේ සක්මන් කරන විට, ගින්න ඉදිරියෙහි ඉටි මෙන් කඳු දිය වී ගොස්, කඳු බෑවුමකින් ගලා බසින වතුර මෙන් මිටියාවත් කැඩී බිඳී යන්නේ ය.
බෙදාගන්න
මීකා 1 කියවන්න