ශු. මතෙව් 9:9
ශු. මතෙව් 9:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ එතැන් සිට ගමන් ගනිද්දී, මතෙව් නම් වූ මිනිසෙක් අයබදු කාර්යාලයේ හිඳ සිටිනු දැක, “මා අනුව එන්නැ” යි ඔහුට කී සේක. එවිට ඔහු නැගිට, උන්වහන්සේ අනුව ගියේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 9 කියවන්නශු. මතෙව් 9:9 Sinhala Revised Old Version (SROV)
යේසුස්වහන්සේ එතැනින් යන අතර මතෙව් නම් මනුෂ්‍යයෙක් සුංගම් අයකරන තැන වාඩිවී ඉන්නවා දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක. ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියේය.
බෙදාගන්න
ශු. මතෙව් 9 කියවන්නශු. මතෙව් 9:9 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ එතැනින් යද්දී රේගු පොළේ හුන් මතෙව් නම් මිනිසෙකු දැක, “මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 9 කියවන්න