අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 9:20 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 9:20 SROV (Sinhala Revised Old Version)

එවිට දොළොස් අවුරුද්දක් මහලේ රෝගයෙන් පෙළුණාවූ ස්ත්‍රියෙක් උන්වහන්සේ පස්සේ ඇවිත්, උන්වහන්සේගේ සළුවේ දාවල්ලට අතගැසුවාය.

ශු. මතෙව් 9 SROV

ශු. මතෙව් 9:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඒ අතර මෙන්න, පුරා දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්‍රියක් උන්වහන්සේ පිටුපසින් අවුත්, උන්වහන්සේගේ සළුවේ වාටියට අත ගැසුවා ය.

ශු. මතෙව් 9 SCV

ශු. මතෙව් 9:20 NRSV (Sinhala New Revised Version)

එවිට දොළොස් වසක් මහ ලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් උන් වහන්සේ පසුපස්සේ අවුත් උන් වහන්සේගේ සළුවේ දාවල්ලට අත තැබුවා ය.

ශු. මතෙව් 9 NRSV

ශු. මතෙව් 9:20 SNRV (Sinhala New Revised Version 2018)

එවිට දොළොස් වසක් මහ ලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් උන් වහන්සේ පසුපස්සේ අවුත් උන් වහන්සේගේ සළුවේ දාවල්ලට අත තැබුවා ය.

ශු. මතෙව් 9 SNRV

ශු. මතෙව් 9:20 NIV (New International Version)

Just then a woman who had been subject to bleeding for twelve years came up behind him and touched the edge of his cloak.

ශු. මතෙව් 9 NIV