ශු. මතෙව් 9:14 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 9:14 SROV (Sinhala Revised Old Version)
එකල යොහන්ගේ ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: ඵරිසිවරුත් අපිත් නොයෙක්වර නිරාහාරව සිටිමුව, නුමුත් ඔබගේ ගෝලයන් නිරාහාරව නොසිටින්නේ මක්නිසාදැයි කීවෝය.
ශු. මතෙව් 9:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එකල යොහන්ගේ ගෝලයෝ උන්වහන්සේ වෙත අවුත්, “අපත්, පරිසිවරුනුත් උපවාසයෙන් සිටින නමුත්, ඔබගේ ගෝලයින් උපවාසයේ නො සිටින්නේ මන්දැ?” යි ඇසූහ.
ශු. මතෙව් 9:14 NRSV (Sinhala New Revised Version)
එකල ජොහන්ගේ ගෝලයෝ උන් වහන්සේ වෙත අවුත්, “පරිසිවරුත්, අපිත් නිතර උපවාස කරමු. එහෙත්, ඔබේ ශ්රාවකයන් උපවාස නොකරන්නේ මන්දැ”යි ඇසූ හ.
ශු. මතෙව් 9:14 SNRV (Sinhala New Revised Version 2018)
එකල ජොහන්ගේ ගෝලයෝ උන් වහන්සේ වෙත අවුත්, “පරිසිවරුත්, අපිත් නිතර උපවාස කරමු. එහෙත්, ඔබේ ශ්රාවකයන් උපවාස නොකරන්නේ මන්දැ”යි ඇසූ හ.
ශු. මතෙව් 9:14 NIV (New International Version)
Then John’s disciples came and asked him, “How is it that we and the Pharisees fast often, but your disciples do not fast?”