ශු. මතෙව් 8:6 - Compare All Versions
ශු. මතෙව් 8:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“ස්වාමිනි, මගේ මෙහෙකරුවා අංසබාගය සෑදී, දැඩි වේදනාවෙන් නිවසේ වැතිර සිටී” යි කීවේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 8 SCVශු. මතෙව් 8:6 SROV (Sinhala Revised Old Version)
ස්වාමිනි, මාගේ මෙහෙකරුවා අංශභාග රෝගීව බලවත්ලෙස වේදනා විඳිමින් ගෙයි ඔත්පළව ඉඳීයයි කීවේය.
බෙදාගන්න
ශු. මතෙව් 8 SROVශු. මතෙව් 8:6 NRSV (Sinhala New Revised Version)
“ස්වාමීනි, මාගේ මෙහෙකරුවා අංසබාග රෝගයෙන් දැඩි වේදනා විඳිමින් ගෙයි ඔත්පළ ව සිටී ය”යි කී ය.
බෙදාගන්න
ශු. මතෙව් 8 NRSVශු. මතෙව් 8:6 SNRV (Sinhala New Revised Version 2018)
“ස්වාමීනි, මාගේ මෙහෙකරුවා අංසබාග රෝගයෙන් දැඩි වේදනා විඳිමින් ගෙයි ඔත්පළ ව සිටී ය”යි කී ය.
බෙදාගන්න
ශු. මතෙව් 8 SNRVශු. මතෙව් 8:6 NIV (New International Version)
“Lord,” he said, “my servant lies at home paralyzed, suffering terribly.”
බෙදාගන්න
ශු. මතෙව් 8 NIV