ශු. මතෙව් 8:5 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 8:5 SROV (Sinhala Revised Old Version)
උන්වහන්සේ කපර්ණවුමට ඇතුල්වූ කල්හි, සියයකට මුලාදෑනියෙක් උන්වහන්සේ ළඟට ඇවිත්, උන්වහන්සේට කන්නලව්කරමින්
බෙදාගන්න
ශු. මතෙව් 8 SROVශු. මතෙව් 8:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යේසුස්වහන්සේ කපර්ණවුමට පිවිසි කල, රෝම හමුදාවේ සියයේ සේනාංකයක් භාර සෙන්පතියෙක් ඉදිරියට අවුත්, උන්වහන්සේට ආයාචනා කරමින්
බෙදාගන්න
ශු. මතෙව් 8 SCVශු. මතෙව් 8:5 NRSV (Sinhala New Revised Version)
උන් වහන්සේ කපර්ණවුමට ඇතුළු වූ කල එක් ශතාධිපතියෙක් උන් වහන්සේ වෙත අවුත්, කන්නලවු කරමින්
බෙදාගන්න
ශු. මතෙව් 8 NRSVශු. මතෙව් 8:5 SNRV (Sinhala New Revised Version 2018)
උන් වහන්සේ කපර්ණවුමට ඇතුළු වූ කල එක් ශතාධිපතියෙක් උන් වහන්සේ වෙත අවුත්, කන්නලවු කරමින්
බෙදාගන්න
ශු. මතෙව් 8 SNRVශු. මතෙව් 8:5 NIV (New International Version)
When Jesus had entered Capernaum, a centurion came to him, asking for help.
බෙදාගන්න
ශු. මතෙව් 8 NIV