ශු. මතෙව් 8:23
ශු. මතෙව් 8:23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු උන්වහන්සේ ඔරුවට නැගුණු කල, උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ අනුව ගියහ.
බෙදාගන්න
ශු. මතෙව් 8 කියවන්නශු. මතෙව් 8:23 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ ඔරුවකට නැගුණු කල ගෝලයෝ උන්වහන්සේ අනුව ගියෝය.
බෙදාගන්න
ශු. මතෙව් 8 කියවන්නශු. මතෙව් 8:23 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ ඔරුවකට නැඟුණු කල, ශ්‍රාවකයෝ උන් වහන්සේ සමඟ ගියහ.
බෙදාගන්න
ශු. මතෙව් 8 කියවන්න