ශු. මතෙව් 8:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 8:2 SROV (Sinhala Revised Old Version)
බලව, කුෂ්ඨරෝගියෙක් උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේට වැඳ: ස්වාමිනි, ඔබ කැමතිසේක් නම් මා පවිත්‍රකරන්ට ඔබට පුළුවනැයි කීවේය.
බෙදාගන්න
ශු. මතෙව් 8 SROVශු. මතෙව් 8:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට මෙන්න, කුෂ්ඨ රෝගියෙක් උන්වහන්සේ වෙත පැමිණ, උන්වහන්සේ අබියස දණින් වැටී, “ස්වාමිනි, ඔබ කැමති නම්, මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවනැ” යි කීවේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 8 SCVශු. මතෙව් 8:2 NRSV (Sinhala New Revised Version)
එකල ලාදුරු රෝගියෙක් උන් වහන්සේ වෙත අවුත්, වැඳ වැටී, “ස්වාමීනි, ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට පුළුවනැ”යි කී ය.
බෙදාගන්න
ශු. මතෙව් 8 NRSVශු. මතෙව් 8:2 SNRV (Sinhala New Revised Version 2018)
එකල ලාදුරු රෝගියෙක් උන් වහන්සේ වෙත අවුත්, වැඳ වැටී, “ස්වාමීනි, ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට පුළුවනැ”යි කී ය.
බෙදාගන්න
ශු. මතෙව් 8 SNRVශු. මතෙව් 8:2 NIV (New International Version)
A man with leprosy came and knelt before him and said, “Lord, if you are willing, you can make me clean.”
බෙදාගන්න
ශු. මතෙව් 8 NIV