Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ශු. මතෙව් 8:19 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 8:19 SROV (Sinhala Revised Old Version)

එවිට ලියන්නෙක් ඇවිත්: ආචාරීන්වහන්ස, ඔබ යන කොතැනට නුමුත් ඔබ අනුව එන්නෙමියි උන්වහන්සේට කීවේය.

බෙදාගන්න
ශු. මතෙව් 8 SROV

ශු. මතෙව් 8:19 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහි පැමිණි දහම් පඬිවරයෙක්, “ගුරුතුමනි, ඔබතුමා කොහේ යතත්, මම ඔබ පසු පස එන්නෙමි” යි උන්වහන්සේට කීවේ ය.

බෙදාගන්න
ශු. මතෙව් 8 SCV

ශු. මතෙව් 8:19 NRSV (Sinhala New Revised Version)

එවිට විනයධරයෙක් පැමිණ, “ගුරුදේවයෙනි, ඔබ යන කොතැනකට වුව ද ඔබ කැටුව එන්නෙමි”යි උන් වහන්සේට කී ය.

බෙදාගන්න
ශු. මතෙව් 8 NRSV

ශු. මතෙව් 8:19 SNRV (Sinhala New Revised Version 2018)

එවිට විනයධරයෙක් පැමිණ, “ගුරුදේවයෙනි, ඔබ යන කොතැනකට වුව ද ඔබ කැටුව එන්නෙමි”යි උන් වහන්සේට කී ය.

බෙදාගන්න
ශු. මතෙව් 8 SNRV

ශු. මතෙව් 8:19 NIV (New International Version)

Then a teacher of the law came to him and said, “Teacher, I will follow you wherever you go.”

බෙදාගන්න
ශු. මතෙව් 8 NIV