අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 8:14 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 8:14 SROV (Sinhala Revised Old Version)

යේසුස්වහන්සේ පේතෘස්ගේ ගෙට ඇතුල්වූ කල ඔහුගේ භාර්යාවගේ මවු උණ රෝගයෙන් ඔත්පළව ඉන්නවා දැක

ශු. මතෙව් 8 SROV

ශු. මතෙව් 8:14 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යේසුස්වහන්සේ පේතෘස්ගේ නිවසට ඇතුළු වූ කල, ඔහුගේ නැන්දණිය උණෙන් පෙළෙමින් ඇඳේ වැතිර සිටිනු දුටු සේක.

ශු. මතෙව් 8 SCV

ශු. මතෙව් 8:14 NRSV (Sinhala New Revised Version)

ජේසුස් වහන්සේ පේදුරුගේ ගෙට ඇතුළු වූ කල ඔහුගේ බිරිඳගේ මව උණ රෝගයෙන් ඔත්පල ව සිටිනු දැක

ශු. මතෙව් 8 NRSV

ශු. මතෙව් 8:14 SNRV (Sinhala New Revised Version 2018)

ජේසුස් වහන්සේ පේදුරුගේ ගෙට ඇතුළු වූ කල ඔහුගේ බිරිඳගේ මව උණ රෝගයෙන් ඔත්පල ව සිටිනු දැක

ශු. මතෙව් 8 SNRV

ශු. මතෙව් 8:14 NIV (New International Version)

When Jesus came into Peter’s house, he saw Peter’s mother-in-law lying in bed with a fever.

ශු. මතෙව් 8 NIV