ශු. මතෙව් 8:12
ශු. මතෙව් 8:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අතර, රාජ්‍යයේ පුත්‍රයින් පිටත අන්ධකාරයට හෙළනු ලබන බවයි. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් වනු ඇතැ” යි පැවසූ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 8 කියවන්නශු. මතෙව් 8:12 Sinhala Revised Old Version (SROV)
එහෙත් රාජ්‍යයේ පුත්‍රයෝ පිටත අඳුරෙහි දමනු ලබන්නෝය. එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේයයි කීසේක.
බෙදාගන්න
ශු. මතෙව් 8 කියවන්නශු. මතෙව් 8:12 Sinhala New Revised Version (NRSV)
එහෙත්, රාජ්‍යයට හිමිකම් ඇත්තෝ පිටත අන්ධකාරයෙහි හෙළනු ලබන්නෝ ය. එහි හැඬීම ද දත්මිටි කෑම ද වන්නේ ය”යි වදාළ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 8 කියවන්න