ශු. මතෙව් 7:3
ශු. මතෙව් 7:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ඔබේ ම ඇසේ ඇති ලී පතුර දෙස නො බලා, ඔබේ සහෝදරයාගේ ඇසේ ලී කුඩ්ඩ දෙස බලන්නේ ඇයි?
බෙදාගන්න
ශු. මතෙව් 7 කියවන්නශු. මතෙව් 7:3 Sinhala Revised Old Version (SROV)
නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා, නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නෙහිද?
බෙදාගන්න
ශු. මතෙව් 7 කියවන්නශු. මතෙව් 7:3 Sinhala New Revised Version (NRSV)
ඔබේ ම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන් ද?
බෙදාගන්න
ශු. මතෙව් 7 කියවන්න