ශු. මතෙව් 7:23
ශු. මතෙව් 7:23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට මම ඔවුන්ට ප්රකාශ කරන්නේ, ‘කිසි කල මා ඔබ දැන සිටියේ නැත. නොපනත්කම් කරන්නෙනි, මා වෙතින් ඉවත් වනු’ කියා ය.
බෙදාගන්න
ශු. මතෙව් 7 කියවන්නශු. මතෙව් 7:23 Sinhala Revised Old Version (SROV)
එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.
බෙදාගන්න
ශු. මතෙව් 7 කියවන්නශු. මතෙව් 7:23 Sinhala New Revised Version (NRSV)
එවිට මම, ‘කිසි කලක ඔබ නොහැඳින්නෙමි; දුදනෙනි, මා වෙතින් අහක් ව යන්නැ’යි ඔවුන්ට කියන්නෙමි.”
බෙදාගන්න
ශු. මතෙව් 7 කියවන්න