ශු. මතෙව් 7:15 - Compare All Versions

ශු. මතෙව් 7:15 SROV (Sinhala Revised Old Version)

බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය.

බෙදාගන්න
ශු. මතෙව් 7 SROV

ශු. මතෙව් 7:15 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“බොරු දිවැසිවරුන්ගෙන් පරෙස්සම් වන්න. ඔවුන් ඔබ වෙත එන්නේ බැටළු වෙසිනි. එහෙත් ඇතුළතින් ඔවුන් රුදුරු වෘකයින් ය.

බෙදාගන්න
ශු. මතෙව් 7 SCV

ශු. මතෙව් 7:15 NRSV (Sinhala New Revised Version)

“බොරු දිවැසිවරයන්ගෙන් පරෙස්සම් වන්න. පිටතින් බැටළු වෙස් ගෙන පැමිණියත්, ඔව්හු ඇතුළතින් රෞද්‍ර වෘකයෝ ය.

බෙදාගන්න
ශු. මතෙව් 7 NRSV

ශු. මතෙව් 7:15 SNRV (Sinhala New Revised Version 2018)

“බොරු දිවැසිවරයන්ගෙන් පරෙස්සම් වන්න. පිටතින් බැටළු වෙස් ගෙන පැමිණියත්, ඔව්හු ඇතුළතින් රෞද්‍ර වෘකයෝ ය.

බෙදාගන්න
ශු. මතෙව් 7 SNRV

ශු. මතෙව් 7:15 NIV (New International Version)

“Watch out for false prophets. They come to you in sheep’s clothing, but inwardly they are ferocious wolves.

බෙදාගන්න
ශු. මතෙව් 7 NIV