ශු. මතෙව් 6:6 - Compare All Versions

ශු. මතෙව් 6:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එබැවින් ඔබ යාච්ඤා කරන කල, ඔබේ කාමරය තුළට වී, දොර වසාගෙන, රහසිගත ව සිටින ඔබේ පියාණන්වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසිගත ව එය දකින ඔබේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙනු ඇත.

බෙදාගන්න
ශු. මතෙව් 6 SCV

ශු. මතෙව් 6:6 SROV (Sinhala Revised Old Version)

නුමුත් නුඹ යාච්ඤාකරන කල්හි නුඹේ ඇතුල් ගෙට වැද, දොර වසා, රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට යාච්ඤාකරන්න, එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ ඔබට විපාකදෙනසේක.

බෙදාගන්න
ශු. මතෙව් 6 SROV

ශු. මතෙව් 6:6 NRSV (Sinhala New Revised Version)

එහෙත්, ඔබ යාච්ඤා කරන කල ඔබේ ම ඇතුළු කාමරයට වැද, දොර වසාගෙන, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.

බෙදාගන්න
ශු. මතෙව් 6 NRSV

ශු. මතෙව් 6:6 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත්, ඔබ යාච්ඤා කරන කල ඔබේ ම ඇතුළු කාමරයට වැද, දොර වසාගෙන, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.

බෙදාගන්න
ශු. මතෙව් 6 SNRV

ශු. මතෙව් 6:6 NIV (New International Version)

But when you pray, go into your room, close the door and pray to your Father, who is unseen. Then your Father, who sees what is done in secret, will reward you.

බෙදාගන්න
ශු. මතෙව් 6 NIV